Search:
Home  About  Submit Site    
  
 
මෙම වර්ගීකරණ‍යෙහි මානව කුසලතා, මානුෂීය සංකල්ප, සම්ප්‍රේක්ෂණය, අභිලාශ, ජන වාර්ගික, ‍ෙපලපත ආදී ‍ෙකාටස් පුළුල් ලෙස ආවරණය වේ. තවද, අත්දැකීම්, ලිංගිකත්වය, ආබාධිත, ජීවන ක්‍රම, සම ලිංගිකත්වය, ද්වි ලිංගිකත්වය, සබැදියාව, ක්‍රියාවාදය, උපදෙස්, අපරාධ, දේශපාලන, නීතිය, රාජ්‍ය, සංවිධාන, දර්ශනවාදය, සම්මත ග‍වේශණ වලට පරිබාහිර වූ පුරාවෘත්ත, ආගම්, ඉතිහාසය, අනාගතය ආදී අංශ හා උප සංස්කෘතීන්ද අන්තර්ගත වේ.
Sites [ Submit ]
පවුල් සෞඛ්ය කාර්යාංශය - පවුල් සෞඛ්ය කාර්යාංශය - මාතෘ හා ළමා සෞඛ්‍ය විශේෂ කොටගත් පවුල් සෞඛ්‍ය සේවාවක් සැපයීම. කම්කරු දෙපාර්තමේන්තුව - කම්කරු අනපනත් ක්‍රියාත්මක කිරීම කාර්මික ආරවුල් විසදීම, සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමයන් ක්‍රියාත්මක කිරීම, වෘත්තීය ස්වස්ථාවය අධ්‍යක්ෂණය කිරීම හා හදිසි කාර්මික අනතුරු වලක්වාලීම, සේව්‍ය සේවක සම්බන්ධතාවයන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව, සේවා නියුක්තිය විධිමත් කිරීම, කම්කරු කේෂ්ත්‍රය තුල සැලසුම් හා පර්යේෂණ කිරීම හා සේවකයින් දැනුවත් කිරීම, රැකියා වෙළඳපොල තොරතුරු සැපයීම, කම්කරු කේෂ්ත්‍රයට අදාල සංබ්‍යා ලේබන රැස්කිරීම, වි‍‍ස්තර ස‍‍හි‍ත‍යි. කර්මාන්ත සංවර්ධන අමාත්‍යංශය - කර්මාන්ත ප්‍රතිපත්තිය හා උපාය මාර්ග, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් කර්මාන්ත 300 ක් පිහිටුවීමේ ජාතික වැඩසටහන, වාර්තා හා සංඛ්‍යාලේඛන, රැකියා අවස්ථා ,කර්මාන්ත ලියාපදිංචිය , වි‍‍ස්තර ස‍‍හි‍ත‍යි. ප්‍රවාහන අමාත්‍යාංශය - ප්‍රවාහන අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය. නිවේදන, ටෙන්ඬර් පනත්, චක්‍රලේඛ ව්‍යාපෘති, වි‍‍ස්තර ස‍‍හි‍ත‍යි. මහා භාරකාර දෙපාර්තමේන්තුව - වෛද්‍යාධාර, පුණ්‍යාධාර හා අසරණාධාර ලබා දිම, ශිෂ්‍යත්ව ප‍්‍රදානය, ආගමික කටයුතු නගාසිටුවීම, කෘෂිකාර්මික දේපල පරිපාලනය, විදේශීය වන්දි ගෙවීම, පුද්ගලික භාර ස්ථාපකයින්ගේ අරමුණු ඉටුකිරීම. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව - මෝටර් වාහන පනත හා අනෙකුත් නීති රෙගුලාසි, වාහන වායු විමෝචන පරීක්ෂණ සහතිකය, රියදුරු බලපත් , මෝටර් වාහන පැවරීම හා අනුපිටපත් කිරීම, වි‍‍ස්තර ස‍‍හි‍ත‍යි. රාජ්‍ය අන්තර්ජාල දත්ත මධ්‍යස්ථානය - මෙය රාජ්‍ය ආයතන වල නිල වෙබ් අඩවි නොමිළේ ස්ථාපනය කිරීමට පිහිටුවා ඇති මධ්‍යස්ථානයක් වන අතර ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතන‍ෙය් රාජ්‍ය අංශය ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩසටහන මගින් අන්තර්ජාල දත්ත මධ්‍යස්ථානය පාලනය වේ. රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය - රාජ්‍ය ආයතන විසින් සපයනු ලබන පුරවැසි සේවා පිළිබඳ මහජනතාව වෙත කඩිනම්ව තොරතුරු ලබා දීම සඳහා පිහිටුවා ඇති රාජ්‍ය තොරතුරු කේන්‍ද්‍රය (1919) ඔබ සඳහා දැන් විවෘතව පවතී. ශ්‍රී ලංකා පුවත් | රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය - රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය. ශ්‍රී ලංකා රජයේ නිල අන්තර්ජාල බිහිදොර - පළාත් සභා, අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, ව්‍යවස්‌ථාපිත මණ්‌ඩලමහජන, සමාගම්, නිවේදන තොරතුරු වි‍ස්තර සහිතව ඇත. ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව - පාර්ලිමේන්තු දිනදසුන, පාර්ලිමේන්තුවේ කටයුතු , පාර්ලිමේන්තු අත්පොත , මන්ත්‍රීවරුන්‌ගේ නාමාවලිය, කාර්යයන්, කාරක සභා, පාර්ලි‌මේන්තු මහ‌ලේකම් කාර්යාලය තොරතුරු වි‍ස්තර සහිතව ඇත. දක්ෂිණ සමුපකාර අන්තර්ජාල බිහිදොර - දකුණු පළාතේ සමුපකාර සාමාජිකත්වය මුල් කරගත් ප්‍රජාවගේ ආර්ථික සමාජයීය හා සංස්කෘතික අවශ්‍යතාවයන් උසස් මට්ටමින් ඉටු කරමින් ජාතික සංවර්ධනයේ ප්‍රබල කොටස් කරුවකු වන ලෙස සමුපකාර ව්‍යාපාරය මෙහෙයවීම. සමාජ සේවා දෙපාර්තමේන්තුව - ශ්‍රී ලංකාව - සමාජ සේවා දෙපාර්තමේන්තුව -අංශ, ‍‍සේවාවන්, ප්‍රවෘත්ති සහ සිද්ධීන්, පුහුණු වැඩසටහන්, වාර්ෂික සැලැස්ම තෙ‍ාරතුරු ඇතුලත් වේ. කලා සූරී අරිසෙන් අහුබුදු - ළමා දිවිය, තැතැති දිවිය, සිසු දිවිය, ගුරු ඇසුර, හෙළ හවුල් සබැඳියාව, සහතික පත් ලිපි සහ ‍තෙ‍ාරතුරු ඇතුලත් වේ. තිපිටක - තිපිටකය ඇතුලත් වේ. බයිබල් ප්‍රශ්නවලට පිළිතුරු - බයිබල් ප්‍රශ්නවලට පිළිතුරු සිංහල අනුවාදය. අපේ දහම් පාසැල - අපේ දහම් පාසැල - සිසුන් බදවා ගැනීම, ඇගයීමේ පරීක්ෂණ, ගුරු දෙගුරු රැස්වීම, වර්ෂ අවසාන සීල පිංකම තෙ‍ාරතුරු ඇතුලත් වේ. තක්සේරැ දෙපාර්තමේන්තුව - ශ්‍රී ලංකාව - දේපල තක්‌සේරු කිරීම, තත්ත්ව වාර්තා සැකසීම, ඇස්තමේන්තු පිළියෙළ කිරීම, නිශ්චල සහ චංචල දේපළ තක්‌සේරු කිරීම, කුලී තක්‌සේරු ප්‍රාදේශීය වරිපනම් බදු ඇස්තමේන්තු කිරීම සහ යලි ඇස්තමේන්තු කිරීම, නෛතික අධිකරණවලට සහාය වීම, පුද්ගලීකරණ කාර්ය සඳහා තක්‌සේරු කිරීම්, අල්ලස් පනතේ කාර්ය සඳහා තක්‌සේරු කිරීම තෙ‍ාරතුරු ඇතුලත් වේ. ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව - ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව - තෙ‍ාරතුරු ඇතුලත් වේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය - පාරිභෝගිකයන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම හා සාධාරණ වෙළඳපොළ තරඟකාරීත්වය ඇතිකිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන ප්‍රධානතම ආයතනයයි. මහමෙව්නාව - බුද්ධ ධර්ම දේශනා, ධම්ම පදය, දහම් සිසිල, ලිපි හා පුවත් විස්තරාත්මකව ඇත. කෘෂිකර්ම ‍‍දෙපාර්ත‍මේන්තුව - ‍ශ්‍රී ලංකා‍‍වේ කෘෂිකර්ම ‍‍දෙපාර්ත‍මේන්තුව. දහම් පා දහම් පාසල - අමුණුගොඩ ශ්‍රී පරාක්‍රමබාහු රාජ මහා විහාරස්ථ දහම්පා දහම් පාසලේ නිල බ්ලොග් අඩවියයි. දහම් පාසල ගැන සියලු තොරතුරු හා සම්භන්ධ මෙම අඩවිය හරහා කල හැක.
Click [ Submit ] above to Add a New Site, Update a Site, or Remove a Site from this Category.
Also Available in These Languages
English  -  Armenian  -  Spanish  -  Basque  -  Kurdish  -  Luxembourgish  -  O'zbekcha  -  Romansh  -  Tagalog  -  Tamil  -  Afrikaans  -  Bulgarian  -  Danish  -  Croatian  -  Italian  -  Kazakh  -  Marathi  -  Slovenian  -  Slovak  -  Ukrainian  -  Asturian  -  Indonesian  -  Malay  -  Bosnian  -  Breton  -  Esperanto  -  Furlan  -  Scots Gaelic  -  Kannada  -  Swahili  -  Korean  -  Macedonian  -  Occitan  -  Russian  -  Sardinian  -  Albanian  -  Serbian  -  Finnish  -  Tatar  -  Telugu  -  Thai  -  Vietnamese  -  Uyghurche  -  Icelandic  -  Catalan  -  Hindi  -  German  -  Estonian  -  Hebrew  -  Czech  -  Dutch  -  Nordfriisk  -  Azerbaijani  -  Japanese  -  Lietuvių  -  Farsi  -  Romanian  -  Sicilianu  -  Swedish  -  Türkmençe  -  Arabic  -  Belarusian  -  Chinese  -  French  -  Frisian  -  Føroyskt  -  Irish  -  Gujarati  -  Hungarian  -  Ossetian  -  Polish  -  Punjabi  -  Chinese Simplified  -  Welsh  -  Greek  -  Interlingua  -  Kashubian  -  Latvian  -  Latin  -  Norwegian  -  Portuguese  -  Turkish  -  Galician  -  Taiwanese  -  Kyrgyz  -  Bashkir  -  Aragonés
This directory is made available through a Creative Commons Attribution license from the DMOZ Organization.

© 2024 - Midnight Design Productions, LLC